Tuesday, June 2, 2009

චන්ද්‍ර බිම්බ - නන්දන වීරසිංහ

චන්ද්‍ර බිම්බ

ලොකු බඳුන්
පොඩි බඳුන්
කියා මොන වෙනසක් ද
පෑදි දිය පුරා ගෙන
ගගනතට විවර වූ
එ හැම බඳුනක ම
පුරා හඳ බිඹුව !

නන්දන වීරසිංහ
චන්ද්‍ර බිම්බ - 2004

No comments:

Post a Comment