Monday, June 1, 2009

බැම්ම - අමරසිරි වික‍්‍රමරත්න

බැම්ම

සුප‍්‍රකට
මහා කළු ගල්
දරා ඉන්නා
අප‍්‍රකට
සක්ක ගල් කැට

අමරසිරි වික‍්‍රමරත්න

No comments:

Post a Comment