Saturday, March 28, 2009

වරදින හැම ඉලක්කයක්ම රෝස මලකි - ඩෝසන් පී‍්‍රති

වරදින හැම ඉලක්කයක්ම රෝස මලකි

රෝස මල් නොපිපෙන්න හිස සගව සැගවෙන්න
පෙති හකුල ලතැවෙන්න කටු තුඩුම පොපියන්න

නටු බඳේ කටු ඇන්න
බඹරුන් ද සිත් තැවුන
වෙඩි මුසුව මද නලට
මළ බෙර වයන කොවුල් නද

දෑතින්ම පස පෙරළ
රෝස මල් වලලන්න...


ඩෝසන් පී‍්‍රති
2009 03

No comments:

Post a Comment