Saturday, March 28, 2009

උණු ලේ -ඩෝසන් ප‍්‍රීති

උණු ලේ...

සාලය පුරා
ලේ

ගලා යන
පුටු සැටි
මෙස කැබිනට්ටු
කකුල් පොගවමින

රූපවාහිනි යන්ත‍්‍රයෙන්
නිතිපතා ගලා එන
උණු ලේ...


ඩෝසන් ප‍්‍රීති

2009 03

No comments:

Post a Comment