Saturday, March 28, 2009

කවියක් -ගජමන් නෝනා-

මුලින් ඔබ දුටුව දින බැඳුන පෙම හ දේ
කෙමෙන් එය දැඩිව අලි කළු ගලක් ලෙ දේ
මෙදැන් ඔබගේ බස මොන පුදුමය ද ව දේ
නිවන් දකින තුරු මා හැර වෙන කවුද හො ඳේ

-ගජමන් නෝනා-

No comments:

Post a Comment