Saturday, March 28, 2009

සුදු කවර - ලක්‍ෂ්මීී ගුණරත්න

ඇයි මෙතරම් සුදු කවර

සුදු කවර සුදු කවර
තැපැල් පෙට්ටියේ ඇති
බිල්පත්ම රැුගෙන එන
සුදු කවර සුදු කවර

පසුම්බිය හිස් වන
බව දැන දැනත්
බලන්නට හොර වුණත්
බලන්නටම වෙන
සුදු කවර සුදු කවර

ලක්‍ෂ්මීී ගුණරත්න

No comments:

Post a Comment