skip to main
|
skip to sidebar
කැටපත් පවුර
Wednesday, September 30, 2009
අරලිය - රෝහණ පොතුලියද්ද
අරලිය
ඔබ ඇවිත්
විසල්
සුදක්
පොරවලා.....
පුදසුනක,
සොහොන් බිමක,
කවියක,
විනීතව
පරවෙන්න යැයි කීවාට,
මම මලක්.....
රෝහණ පොතුලියද්ද
-අහස හැඩි වී ඇත
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ගොඩ වෙන්න ඕන තැන්..
හකාවතී
මෝසම් සඳ
පොඩ්ඩන්ටත් බූන්දි
කැටපත් පවුර
බූන්දි - බෙදා ගන්න
සන්නස
Followers
සොයා ගන්න..
Blog Archive
►
2010
(14)
►
April
(6)
►
March
(2)
►
February
(2)
►
January
(4)
▼
2009
(114)
►
December
(3)
►
November
(6)
►
October
(1)
▼
September
(11)
අරලිය - රෝහණ පොතුලියද්ද
පසුපස ඒම - මුතු පබා
නැගෙන හිරු - කේ. නයනා එල් පෙරේරා
විසිරුණු කවියක ඒකමිතිය - මංජුල වෙඩිවර්ධන
අක්ෂර සෙනග 2009 - සැප් 26 දා
නොරිකො සං ගෙ වේදනාව - මංජුල වෙඩිවර්ධන
සිවරමණී -ප්රසාද් වීරසේකර
මා දැන් ලොකු ළමයෙක්
ඒ අසල ගස මත... -ඩෝසන් ප්රීති
මාතෘකාවක් නැති මාතෘ භූමිය-මංජුල වෙඩිවර්ධන
ඉතිහාස පාඩම-මහේෂ් මුණසිංහ
►
August
(5)
►
July
(15)
►
June
(42)
►
May
(17)
►
April
(1)
►
March
(13)
අපි,
Jagath J Edirisinghe
Thushari Priyangika - තුෂාරි ප්රියංගිකා
No comments:
Post a Comment