Monday, March 1, 2010

!!

2 comments:

  1. හදවතින් කවුරුන් හො ලගට එනවා නම්
    එයාව හදවතින් වැළදගන්න..
    කවුරුන් හො යන්න හදනවානම්,, ගියානම්
    එයාට යන්න දෙන්න...
    යන අය ගියාවෙ.. එන අය ආවාවෙ...
    එන අයයි, එය අයයි ජිවිතය ලස්සන කරයි..
    කවියක් නෙමෙ මගෙ තියරිය එකයි.

    ReplyDelete
  2. හරියටම හරි...රවා,
    ලද දෙයින් සතුටු වෙලා..නැති වුනු දෙයින් පසුතැවිලි නොවී
    ජීවිතයට මුහුන දෙන එකයි අපි කරන්න ඕන.
    එතකොට ජීවිතය හරිම සරලයි..පහසුයි.

    හදවතට දැනුනු..පද වැලක්.

    ReplyDelete